Go back to Main Post

උ/පෙ වෘත්තීය විෂය ධාරාව (13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) 12 ශ්‍රේණියට අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය කල් දැමීම.

2021 වසර සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය කල් දමා ඇත. අයදුම්පත් 2021 නොවැම්බර් මස තුළ පාසල්වලට සුදුසු කාල සීමාවක් ඇතුළත භාර ගැනීමට අවස්ථාව ලබා දී ඇත. එහෙයින්, සියලු අයදුම්කරුවන් මෙහි දක්වා ඇති පාසල් ලේඛනයෙන් තමාට අභිමත/ ප්‍රවේශය සහිත පාසල් තෝරාගනිමින්, එම පාසල් අමතා අයදුම්පත් භාර දිය යුතු දිනයන් ඇතුළු අවශ්‍ය තොරතුරු ලබා ගත යුතු ය.